සෝවියට් සංගමය
English: Soviet Union

Союз Советских Социалистических Республик¹
සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය
Union of Soviet Socialist Republics
ෆෙඩරල් රාජ්‍යය
Flag of the Russian Soviet Federative Socialist Republic (1918–1937).svg
 
Flag of the Transcaucasian SFSR.svg
 
Flag of the Ukrainian Soviet Socialist Republic (1929-1937).svg
 
Flag of the Byelorussian Soviet Socialist Republic (1919-1927).svg
1922–1991
FlagCoat of arms
FlagCoat of arms
Motto
Пролетарии всех стран, соединяйтесь!
(Translit.: Proletarii vsekh stran, soyedinyaytes!)
English translation: ලොව පුරා කම්කරුවෙනි, එකමුතුව නැගිටිවු!
Anthem
ඉන්ටර්නැෂනාලේ: ජාත්‍යන්තර කම්කරු ගීතය (1922–1944)
Hymn of the Soviet Union (1944-1991)
Location of සෝවියට් දේශය/සෝවියට් සංගමය
Capitalමොස්කව්
Language(s)Russian (de facto),
14 other official languages
Governmentසමාජවාදී ජනරජය
General Secretary
 - 1922–1924 (පළමු)ව්ලැඩ්මියර් ලෙනින්
 - 1985–1991 (අවසන්)මිහායෙල් ගෝර්බචෙව්
Premier
 - 1923–1924 (පළමු)ව්ලැඩ්මියර් ලෙනින්
 - 1991 (අවසන්)ඉවාන් සිලායෙව්
History
 - Establishedදෙසැම්බර්30 1922
 - Disestablishedදෙසැම්බර්26 19912 1991
Area
 - 199122,402,200 km2 (8,649,538 sq mi)
Population
 - 1991 est.293,047,571 
     Density13.1 /km2  (33.9 /sq mi)
Currencyරූබල් (SUR)
Internet TLD .su
Calling code +7
Preceded by
Succeeded by
Flag of the Russian Soviet Federative Socialist Republic (1918–1937).svgරුසියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව
Flag of the Transcaucasian SFSR.svgඅන්තර්-කොකේසියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව
Flag of the Ukrainian Soviet Socialist Republic (1929-1937).svgයුක්‍රේනියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව
Flag of the Byelorussian Soviet Socialist Republic (1919-1927).svgබෙලාරුසියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව
රුසියාවFlag of Russia (1991–1993).svg
බෙලාරුසියාවFlag of Belarus (1918, 1991–1995).svg
යුක්‍රේනයFlag of Ukraine.svg
මෝල්ඩෝවියාවFlag of Moldova.svg
ජෝර්ජියාව (country)Flag of Georgia (1990–2004).svg
ආර්මේනියාවFlag of Armenia.svg
අසර්බයිජානයFlag of Azerbaijan.svg
කසකස්තානයFlag of Kazakhstan.svg
උස්බෙකිස්තානයFlag of Uzbekistan.svg
තුර්ක්මෙනිස්තානයFlag of Turkmenistan.svg
කිර්ගිස්තානයFlag of Kyrgyzstan.svg
තජිකිස්තානයFlag of Tajikistan.svg
එස්තොනියාවFlag of Estonia.svg
ලිතුවේනියාවFlag of Lithuania.svg
ලැට්වියාවFlag of Latvia.svg
1Official names of the USSR
2On 21 December 1991, eleven of the former socialist republics declared in Alma-Ata (with the twelfth republic - Georgia - attending as an observer) that with the formation of the Commonwealth of Independent States the Union of Soviet Socialist Republics ceases to exist.

සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය (සෝවියට් දේශය/සෝවියට් සංගමය), 1922 සිට 1991 දක්වා පැවති මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී රාජ්‍යයකි. මොස්කව් නගරය අගනුවර කරගනිමින්, තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති රටක් ලෙස පාලනය වූ එය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරන ලදී.

සෝවියට් දේශයේ ආරම්භය, 1917 රුසියානු සාර් අධිරාජ්‍යය අවසන් කල කම්කරු විප්ලවය සමඟ බැඳී පවතී. එම විප්ලවයෙන් පසුව බිහිවූ තාවකාලික රජයට එරෙහිව, ව්ලැඩ්මියර් ලෙනින් ප්‍රමුඛ බහුතර බොල්ෂෙවික් පාක්ශිකයන් විසින් තවත් විප්ලවයක් දියත් කෙරුනි (1917 ඔක්තෝබර් විප්ලවය ). එම විප්ලවයෙන් පසුව බිහිවූ රාජ්‍යය "එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය" ලෙස නම් කෙරුනි. එහෙත් මෙම දෙවන විප්ලවය, විප්ලවවාදී රතු හමුදා සහ ප්‍රතිවිප්ලවවාදී සුදු හමුදා අතර වසර ගනනාවක් ඇවිලීගිය සිවිල් යුද්ධයක ඇරඹුම විය.

1922 වසරේදී කොමියුනිස්ට් රතු හමුදා, පාරම්පරික ප්‍රවේනිදාසයන් ලෙස සේවය කල කම්කරුවන් අවදි කරමින්, ඔවුන්ගේද සහය ඇතිව සිවිල් යුද්ධය ජයග්‍රහනය කල අතර, රුසියාව, යුක්‍රේනය, බෙලරුසියාව සහ ට්‍රාන්ස්-කොකේසියානු රාජ්‍යය එක්කරමින් සෝවියට් දේශය පිහිටුවන ලදි.

විසුරුවා හැරීම

1991 අගෝස්තු කුමන්ත්‍රණය -

කුමන්ත්‍රණය දියත් කළ පිරිසට අවශ්‍ය වුනේ සොවියට් දේශය තුළ සිදු වෙමින් පැවති ප්‍රතිසංස්කරණ නවතා දමා දැඩි මතදාරී පාලනයක් ආරම්භ කිරීමයි.නමුත් කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය වුනේ සොවියට් දේශය වේගයෙන් කඩා වැටීමයි..

1985 බලයට පැමිණි මිහායිල් ගොර්බචොව් නව ප්‍රතිසංස්කරණ ඇරඹුවා නමුත් ඔහුට නිරන්තරයෙන් සොවියට් සාම්ප්‍රදායික කණ්ඩායම්වල අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුනා.

මේ ආකාරයට පාලන තන්ත්‍රයේ බැමි ලිහිල්වත්ම ජනතාවගෙන් වැඩි දෙනෙක් නිදහස වෙනුවෙන් නැගී සිටියා.. මේ කාලය තුළ ජාතිවාදීන්ගේ වර්ධනයක් දක්නට ලැබුනා..

1991 අගභාගය වන විට මෙම බල අරගලය යටතේ සොවියට් දේශය දරුණු ලෙස බිද වැටෙමින් තිබුනා.

මේ කාලය වන විට බෝල්ට්ක් සමුහාණ්ඩු වු ලැත්වියාව,ලිතුවේනියාව,එස්තෝනියාව, මෝල්ඩෝවාව,ආර්මේනියාව සහ ජෝර්ජියාව යන ප්‍රාන්ත තමන්ට අවශ්‍ය පරිසි ස්වාධීනව කටයුතු ආරම්භ කලා.

අනෙක් ප්‍රාන්ත නවය මිහායිල් ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණයන් සදහා සහය පලකර සිටියා.

කුමන්ත්‍රණකරුවන් සිතුවේ මිහායි ගොර්බචොව් සේවයෙන් ඉල්ලා අස්වේ යැයි කියාය, සිදු වුනේ නොසිතූ දෙයකි මිහායිල් ගොර්බචොව් කුමන්ත්‍රණකරුවන්ට අවස්ථාවාදීන් ලෙස බැන වැදුණේය..

කුමන්ත්‍රණය ටිකෙන් ටික වැඩි දියුණු විය.රාජකීය හමුදාව පවා අණ ප්‍රතික්ෂේප කරන්නට විය,

සති කිහිපයක් ගත වීමට පෙර මිහායිල් ගොර්බචොව් කොමියුනිස්ට් පක්ෂයද තහනම් කරන ලදී.

1995 දෙසැම්බර් 8 වෙනිදා ඉතිරි ප්‍රාන්තද විසිරැවා හරින ලදී.

දෙසැම්බර් 25 මිහායිල් ගොර්බචොව් ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් විය.

රුසියාව ඇතුළු අනෙක් සියලු ප්‍රාන්ත රටවල් බවට පත්විය.

සීතල ලෝක යුද්දය නිමා විය..

සොවියට් දේශය විනාශ කළ මිහායිල් ගොර්බචොව් නම් වු නපුරැ අතකොලුවට ධනවාදී රටවල් වගකිව යුතුය.

කෙසේ වෙතත් අද රුසියාව ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමා ආචාර කරයි.

- රුසිරු ඩිලක්ෂ සෝමරත්න

Other Languages
Acèh: Uni Soviet
Afrikaans: Sowjetunie
Alemannisch: Sowjetunion
অসমীয়া: ছ'ভিয়েট সংঘ
авар: СССР
تۆرکجه: شوروی
Boarisch: Sowjetunion
žemaitėška: Tarību Sājonga
беларуская (тарашкевіца)‎: Саюз Савецкіх Сацыялістычных Рэспублік
bosanski: Sovjetski Savez
Mìng-dĕ̤ng-ngṳ̄: Sŭ-lièng
Cebuano: Unyong Sobyet
čeština: Sovětský svaz
Deutsch: Sowjetunion
dolnoserbski: Sowjetski zwězk
English: Soviet Union
Esperanto: Sovetunio
estremeñu: Unión Soviética
føroyskt: Sovjetsamveldið
Nordfriisk: Sowjetunion
Frysk: Sovjet-Uny
贛語: 蘇聯
گیلکی: شؤروي
𐌲𐌿𐍄𐌹𐍃𐌺: 𐌲𐌲𐌲𐌸
客家語/Hak-kâ-ngî: Sû-lièn
हिन्दी: सोवियत संघ
hrvatski: Sovjetski Savez
hornjoserbsce: Sowjetski zwjazk
magyar: Szovjetunió
interlingua: Union Sovietic
Bahasa Indonesia: Uni Soviet
Interlingue: Soviet-Union
íslenska: Sovétríkin
la .lojban.: sofygu'e
Basa Jawa: Uni Sovyèt
ភាសាខ្មែរ: សហភាពសូវៀត
한국어: 소련
कॉशुर / کٲشُر: صؤوِت اِتِفاق
kernowek: URSS
Lëtzebuergesch: Sowjetunioun
Limburgs: Sovjet-Unie
lietuvių: Tarybų Sąjunga
македонски: Советски Сојуз
مازِرونی: شوروی
Napulitano: Aunione Sovieteca
Plattdüütsch: Sowjetunion
Nedersaksies: Sovjet-Unie
Nederlands: Sovjet-Unie
norsk nynorsk: Sovjetunionen
Papiamentu: Union Sovietiko
Picard: URSS
پنجابی: سویت یونین
português: União Soviética
rumantsch: Uniun sovietica
русиньскый: СССР
davvisámegiella: Sovjetlihttu
srpskohrvatski / српскохрватски: Sovjetski Savez
Simple English: Soviet Union
slovenčina: Sovietsky zväz
slovenščina: Sovjetska zveza
Soomaaliga: Midowga Sofiyet
Seeltersk: Sowjetunion
Basa Sunda: Uni Soviét
svenska: Sovjetunionen
Tagalog: Unyong Sobyet
тыва дыл: ССРЭ
Tiếng Việt: Liên Xô
West-Vlams: Sovjet-Unie
walon: URSS
吴语: 苏联
Vahcuengh: Suhlienz
中文: 苏联
文言: 蘇聯
Bân-lâm-gú: So͘-liân
粵語: 蘇聯