ස්විට්සර්ලන්තය

Swiss Confederation
  • Schweizerische Eidgenossenschaft (ජර්මන්)
  • Confédération suisse (ප්‍රංශ)
  • Confederazione Svizzera (ඉතාලි)
  • Confederaziun svizra (Romansh)
  • Confoederatio Helvetica (CH) (ලතින්)
උද්යෝග පාඨය: (traditional)
"Unus pro omnibus, omnes pro uno" (ලතින්)
"One for all, all for one" ("එක සැමටත් සැම එකාටත්")
ජාතික ගීය: "Swiss Psalm"

Location of  Switzerland  (green) in Europe  (green & dark grey)
Location of  Switzerland  (green)

in Europe  (green & dark grey)

අගනුවරNone (de jure)
බර්න් (de facto)[note 1][1]
46°57′N 7°27′E / 46°57′N 7°27′E / 46.950; 7.450
විශාලතම නගරය සූරීච්
නිල භාෂාව(න්) German; French; Italian; Romansh
ජාති නාමය Swiss
රජය Federal multi-party directorial republic with thorough elements of direct democracy
 -  Federal Council
  • Doris Leuthard
  • Eveline Widmer-Schlumpf
  • Ueli Maurer
  • Didier Burkhalter
  • Simonetta Sommaruga (President)
  • Johann Schneider‑Ammann (Vice President)
  • Alain Berset
 -  Federal Chancellor Corina Casanova
ව්‍යවස්ථාදායකය Federal Assembly
 -  උත්තර මන්ත්‍රී මණ්ඩලය Council of States
 -  පහළ මන්ත්‍රී මණ්ඩලය National Council
History
 -  Foundation date c. 1300[note 2] celebrated on 1 August 1291 
 -  Treaty of Basel (1499) 22 September 1499 
 -  Peace of Westphalia 24 October 1648 
 -  Restoration 7 August 1815 
 -  Federal state 12 September 1848[2] 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 41,285 කිමී2 (135th)
15,940 සතරැස් සැත 
 -  ජලය (%) 4.2
ජනගහණය
 -  September 2014 ඇස්තමේන්තුව 8,211,700[3] (96th)
 -  2013 ජන සංගණනය 8,139,600[4] 
 -  ඝණත්වය 198/කිමී2 (65th)
477.4/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2015 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $480.938 billion[5] (39th)
 -  ඒක පුද්ගල $58,731[5] (9th)
දදේනි (නාමික) 2015 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $688.434 billion[5] (19th)
 -  ඒක පුද්ගල $84,070[5] (2nd)
Gini (2013)33.7[6]
මධ්‍යම
මාසද (2013)0.917[7]
ඉතා ඉහළ · 3rd
ව්‍යවහාර මුදල Swiss franc (CHF)
වේලා කලාපය CET (UTC+1)
 -  ගිම්හාන (DST) CEST (UTC+2)
දින ආකෘති dd.mm.yyyy (AD)
රිය පදවන්නේ right
ISO 3166 කේතය CH
අන්තර්ජාල TLD .ch
වෙබ් අඩවිය
http://www.admin.ch
ඇමතුම් කේතය +41
අනුග්‍රාහක සාන්තුවරයා St Nicholas of Flüe

ස්විට්සර්ලන්තය නිළ වශයෙන් ස්විස් රාජ්‍ය සන්ධානය, එක්සත් සමුහාණ්ඩුවේ ප්‍රාන්ත 26 කින් යුක්තය. එක්සත් අධිකාරියේ අසුන වන්නේ බර්න්ය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර, මායිම් වන්නේ උතුරින් ජර්මනිය, බටහිරින් ප්‍රංශය, දකුණින් ඉතාලිය හා ඔස්ට්‍රියාව, ලිච්ටෙන්ස්ටින් නැගෙනහිරටය. එහි ප්‍රදේශවන මධ්‍යම සානුව, ඇල්ෆ්ස් හා ජුරා භූගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත. එහි වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 41,225 (වර්ග සැතපුම් 15,940) ක් වේ. එහි ජනගහනය වන මිලියන 7.8[තහවුරු කරන්න] සානුව ආශ්‍රිතව වෙසෙන අතර විශාලතම නගර මෙම සානුව ආශ්‍රිත වේ. ඒවා අතර ගෝලීය නගර හා ආර්ථික මධ්‍යස්ථාන වන සුරික් හා ජිනීවා අඩංගුය. ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම රටක් වන අතර එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වන දළ ජාතික නිෂ්පාදිතය (GDP) ඇ.ඩො. 67,384 කි[තහවුරු කරන්න]. සුරික් හා ජිනිවා ජිවන මට්ටම අනුව ලෝකයේ 2 වන හා 3 වන ඉහළම අගය වාර්තා කරයි. ස්විස් රාජ්‍ය සන්ධානයට මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස දිගු ඉතිහාසයක් ඇත. 1815 සිට එය අන්තර්ජාතික වශයෙන් යුදමය තත්වයකට නොගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබු අවසාන රටවල්වලින් එකකි. ස්විට්සර්ලන්තය විදේශීය සංවිධාන බොහෝමයක් තිබෙන අතර ලෝක ආර්ථික සංසදය, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, රතු කුරුස සංවිධානය, ලෝක වෙළඳ සංගමය හා එක්සත් ජාතීන්ගේ 2 වන විශාලතම කාර්යාලය වේ. යුරෝපානු මට්ටමින් එය යුරෝපියානු නිදහස් වෙළඳ සංගමය නිර්මාතෘ වන අතර ශෙන්ගන් සම්මුතියේ කොටස්කරුවෙකි. එහි ජර්මන්, ප්‍රංශ හා ඉතාලි යන ප්‍රධාන භාෂා හා සංස්කෘතිකමය ප්‍රදේශ 3 කින් සමන්විත වේ. එබැවින් එය ස්වදේශීය හා භාෂාමය අවශ්‍යතාවයකින් යුත් රාජ්‍යයක් නොවන්නේය. ස්විස් රාජ්‍ය සන්ධානය ආරම්භය චාරිත්‍රානුකූලව 1291 වර්ෂයේ අගෝස්තු 01 දා දක්වා දිව යයි.

මූලාශ්‍ර

  1. Holenstein, André (2012). "Die Hauptstadt existiert nicht" (PDF). http://www.kommunikation.unibe.ch (scientific article). UniPress (in German). Berne: University of Berne (UniPress 152: Die Hauptstatdtregion): 16–19. සම්ප්‍රවේශය 27 March 2014. Als 1848 ein politisch-administratives Zentrum für den neuen Bundesstaat zu bestimmen war, verzichteten die Verfassungsväter darauf, eine Hauptstadt der Schweiz zu bezeichnen und formulierten stattdessen in Artikel 108: «Alles, was sich auf den Sitz der Bundesbehörden bezieht, ist Gegenstand der Bundesgesetzgebung.» Die Bundesstadt ist also nicht mehr und nicht weniger als der Sitz der Bundesbehörden.  External link in |website= (help)
  2. A solemn declaration of the Tagsatzung declared the Federal Constitution adopted on 12 September 1848. A resolution of the Tagsatzung of 14 September 1848 specified that the powers of the institutions provided for by the 1815 Federal Treaty would expire at the time of the constitution of the Federal Council, which took place on 16 November 1848.
  3. "Recent monthly and quarterly figures: provisional data". Population and Households Statistics (STATPOP) (official website). Neuchâtel, Switzerland: Swiss Federal Statistical Office, Swiss Confederation. සම්ප්‍රවේශය 24 March 2015. 
  4. "Population – Key figures: Main indicators" (official website). Neuchâtel, Switzerland: Swiss Federal Statistical Office, Swiss Confederation. සම්ප්‍රවේශය 24 March 2015. 
  5. 5.0 5.1 5.2 5.3 "Switzerland". International Monetary Fund. සම්ප්‍රවේශය 2 November 2014. 
  6. "Gini coefficient of equivalised disposable income (source: SILC)". Eurostat Data Explorer. සම්ප්‍රවේශය 13 August 2013. 
  7. "2014 Human Development Report" (PDF). 14 March 2013. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014. 
Other Languages
Acèh: Swiss
адыгабзэ: Швейцарие
Afrikaans: Switserland
Alemannisch: Schweiz
አማርኛ: ስዊዘርላንድ
aragonés: Suiza
Ænglisc: Swissland
العربية: سويسرا
ܐܪܡܝܐ: ܣܘܝܣܪܐ
مصرى: سويسرا
অসমীয়া: ছুইজাৰলেণ্ড
asturianu: Suiza
Aymar aru: Switsira
azərbaycanca: İsveçrə
تۆرکجه: سوئیس
башҡортса: Швейцария
Boarisch: Schweiz
žemaitėška: Šveicarėjė
Bikol Central: Suisa
беларуская: Швейцарыя
беларуская (тарашкевіца)‎: Швайцарыя
български: Швейцария
Bislama: Switzerland
བོད་ཡིག: སུད་སི།
বিষ্ণুপ্রিয়া মণিপুরী: সুইজারল্যান্ড
brezhoneg: Suis
bosanski: Švicarska
ᨅᨔ ᨕᨘᨁᨗ: Swiss
буряад: Швейцари
català: Suïssa
Chavacano de Zamboanga: Suiza
Mìng-dĕ̤ng-ngṳ̄: Sôi-sê̤ṳ
нохчийн: Швейцари
Cebuano: Swisa
Chamoru: Switzerland
ᏣᎳᎩ: ᏍᏫᏍ
Tsetsêhestâhese: Switzerland
کوردی: سویس
corsu: Sguìzzera
qırımtatarca: İsviçre
čeština: Švýcarsko
kaszëbsczi: Szwajcarskô
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Свицєра
Чӑвашла: Швейцари
Cymraeg: Y Swistir
dansk: Schweiz
Deutsch: Schweiz
Zazaki: İswiçre
dolnoserbski: Šwicarska
ދިވެހިބަސް: ސުވިޒަލޭންޑު
eʋegbe: Switzerland
Ελληνικά: Ελβετία
emiliàn e rumagnòl: Svézzra
English: Switzerland
Esperanto: Svislando
español: Suiza
eesti: Šveits
euskara: Suitza
estremeñu: Suiça
فارسی: سوئیس
Fulfulde: Suwis
suomi: Sveitsi
Võro: Sveits
føroyskt: Sveis
français: Suisse
arpetan: Suisse
Nordfriisk: Swaits
furlan: Svuizare
Gaeilge: An Eilvéis
Gagauz: Elveţiya
Gàidhlig: An Eilbheis
galego: Suíza
Avañe'ẽ: Suísa
गोंयची कोंकणी / Gõychi Konknni: स्वित्झर्लंड
客家語/Hak-kâ-ngî: Sui-sṳ
Hawaiʻi: Kuikilani
עברית: שווייץ
Fiji Hindi: Switzerland
hrvatski: Švicarska
hornjoserbsce: Šwicarska
Kreyòl ayisyen: Swis
magyar: Svájc
հայերեն: Շվեյցարիա
interlingua: Switza
Bahasa Indonesia: Swiss
Interlingue: Svissia
Ilokano: Suisa
ГӀалгӀай: Швейцари
Ido: Suisia
íslenska: Sviss
italiano: Svizzera
日本語: スイス
Patois: Suitsalan
la .lojban.: elvetias
Basa Jawa: Switserlan
ქართული: შვეიცარია
Qaraqalpaqsha: Shveytsariya
Taqbaylit: Taswist
Адыгэбзэ: Шуейцарэ
Kabɩyɛ: Suwiisi
Kongo: Suisi
қазақша: Швейцария
kalaallisut: Schweizi
한국어: 스위스
Перем Коми: Швайсму
къарачай-малкъар: Швейцария
Ripoarisch: Schweiz
kurdî: Swîsre
kernowek: Swistir
Кыргызча: Швейцария
Latina: Helvetia
Ladino: Suisa
Lëtzebuergesch: Schwäiz
лезги: Швейцария
Lingua Franca Nova: Suiz
Limburgs: Zwitserland
Ligure: Svissea
lumbaart: Svìzzera
lingála: Swisi
lietuvių: Šveicarija
latgaļu: Šveicareja
latviešu: Šveice
мокшень: Швайцарие
Malagasy: Soisa
олык марий: Швейцарий
македонски: Швајцарија
монгол: Швейцари
Bahasa Melayu: Switzerland
Malti: Żvizzera
မြန်မာဘာသာ: ဆွစ်ဇာလန်နိုင်ငံ
مازِرونی: سوییس
Dorerin Naoero: Witsierand
Napulitano: Sguizzera
Plattdüütsch: Swiez
Nedersaksies: Zwitserlaand
नेपाल भाषा: स्वित्जरल्यान्द
Nederlands: Zwitserland
norsk nynorsk: Sveits
norsk: Sveits
Novial: Suisia
Nouormand: Suisse
Sesotho sa Leboa: Switzerland
Chi-Chewa: Switzerland
occitan: Soïssa
Livvinkarjala: Šveitsarii
Pangasinan: Switzerland
Kapampangan: Suiza
Papiamentu: Suisa
Picard: Suisse
Deitsch: Schweiz
Pälzisch: Schweiz
Norfuk / Pitkern: Switsaland
polski: Szwajcaria
Piemontèis: Svìssera
پنجابی: سویٹزرلینڈ
Ποντιακά: Ελβετία
پښتو: سويس
português: Suíça
Runa Simi: Suwisa
rumantsch: Svizra
Romani: Elveciya
română: Elveția
armãneashti: Shwaitsã
tarandíne: Svizzere
русский: Швейцария
русиньскый: Швайц
Kinyarwanda: Ubusuwisi
саха тыла: Швейцария
ᱥᱟᱱᱛᱟᱲᱤ: ᱥᱩᱭᱡᱟᱨᱞᱮᱱᱰ
sardu: Isvìtzera
sicilianu: Svìzzira
davvisámegiella: Šveica
srpskohrvatski / српскохрватски: Švajcarska
Simple English: Switzerland
slovenčina: Švajčiarsko
slovenščina: Švica
Gagana Samoa: Suitiselani
chiShona: Switzerland
Soomaaliga: Iswisarland
shqip: Zvicra
српски / srpski: Швајцарска
Sranantongo: Swiskondre
SiSwati: ISwizalendi
Seeltersk: Swaits
Basa Sunda: Suis
svenska: Schweiz
Kiswahili: Uswisi
ślůnski: Szwajcaryjo
tetun: Suisa
тоҷикӣ: Швейсария
Türkmençe: Şweýsariýa
Tagalog: Suwisa
Tok Pisin: Suwisalan
Türkçe: İsviçre
Xitsonga: Switzerland
chiTumbuka: Switzerland
тыва дыл: Швейцария
удмурт: Швейцария
ئۇيغۇرچە / Uyghurche: شۋېتسارىيە
українська: Швейцарія
oʻzbekcha/ўзбекча: Shveysariya
vèneto: Svìzera
vepsän kel’: Šveicarii
Tiếng Việt: Thụy Sĩ
West-Vlams: Zwitserland
Volapük: Jveizän
walon: Swisse
Winaray: Swiza
Wolof: Suwis
吴语: 瑞士
isiXhosa: Switserii
მარგალური: შვეიცარია
ייִדיש: שווייץ
Yorùbá: Swítsàlandì
Vahcuengh: Nyeiqswq
Zeêuws: Zwitserland
中文: 瑞士
文言: 瑞士
Bân-lâm-gú: Sūi-se
粵語: 瑞士