පිලිපීනය
English: Philippines

පිලිපීන ජනරජය

රෙපුබ්ලිකා නං පිලිපීනස්
Flag of පිලිපීනය හී ධජය
Flag
Coat of arms
නිදහස 
• ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි
ජූනි 12, 1898
• එක්සත් ජනපද පාලනය
ජූලි 4, 1902
• ස්වයං-පාලනය
මාර්තු 24, 1934
• එක්සත් ජනපදය වෙතින් නිදහස
ජූලි 4, 1946
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
පෙබරවාරි 2, 1987
ගිනි (2009)43.0[1]
මධ්‍යම · 44වන
මාසද (2013)0.654[2]
මධ්‍යම · 114වන
ව්‍යවහාර මුදලපෙසෝ (ෆිලිෆිනෝ: piso) (₱) (PHP)
වේලා කලාපයUTC+8 (PST)
• ගිම්හාන (DST)
UTC+8 (භාවිතා නොකෙරෙයි)
දින ආකෘතිmm/dd/yyyy
රිය ධාවන මං තීරුවදකුණ[3]
ඇමතුම් කේතය+63
අන්තර්ජාල TLD.ph
ජාතික කොඩිය
ආදර්ශ පාඨය "දෙවියන් මිනිසුන්, ස්වාභාවය හා රට උදෙසා
අගනුවර සහ විශාලම නගරය ‍මැනිලා, කිවුසන් නගරය
රාජ්‍ය භාෂාව ෆිලිපිනෝ, ඉංග්‍රීසි
රාජ්‍යය එක්සත් ජනාධිපති ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව
ජනාධිපති හ්ලෝරියා මැකපගල් - ඇරොයො
උප ජනාධිපති නොලි ඩ කැස්‍ට්‍රෝ
නිදහස ස්පාඤ්ඤ සිට, එක්සත් ජනපදය සිට
         වර්ග ප්‍රමාණය
එකතුව 299,764 වර්ග කිලෝමීටර
115,831 වර්ග සැතපුම්
ජලය (%) 0.61
ජනගහනය 2009 තක්සේරුව - 91,983,000
2007 ජන සංඛ්‍යාංකය 88,574,614
ඝනත්වය 306.6 වර්ග කිලෝමීටර
794.1 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 317.94 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 3,515
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 166,909 බිලියන
ඒක පුද්ගල අදායම ඩොලර් 1,845
ගිනි (1994) 45.8 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය (2007) 0.751 (මධ්‍යය)

පිලිපීන (Listeni/ˈfɪləpnz/ ; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්‍රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය.

  • ආශ්‍රිත

ආශ්‍රිත

  1. "ගිනි ඉන්ඩෙක්ස්". ලෝක බැංකුව. Retrieved 2 මාර්තු 2011.
  2. "නැෂනල් හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්ස් ෆො ද පිලිපීන්ස්". එක්සත් ජාතීන්. Retrieved 20 මැයි 2013.
  3. ලූකස්, බ්‍රයන් (අගෝස්තු 2005). "විච් සයිඩ් ඔෆ් ද රෝඩ් ඩූ දේ ඩ්‍රයිව් ඕන්?". Retrieved 2009-02-22.
Other Languages
Acèh: Filipina
Afrikaans: Filippyne
Alemannisch: Philippinen
አማርኛ: ፊሊፒንስ
aragonés: Filipinas
Ænglisc: Filippinīega
العربية: الفلبين
ܐܪܡܝܐ: ܦܝܠܝܦܝܢܝܐ
অসমীয়া: ফিলিপাইন
asturianu: Filipines
azərbaycanca: Filippin
تۆرکجه: فیلیپین
башҡортса: Филиппин
Bali: Filipina
Boarisch: Philippinen
žemaitėška: Fėlėpinā
Bikol Central: Filipinas
беларуская: Філіпіны
беларуская (тарашкевіца)‎: Філіпіны
български: Филипини
भोजपुरी: फिलिपींस
Banjar: Pilipina
বাংলা: ফিলিপাইন
བོད་ཡིག: ཧྥི་ལི་པིན།
বিষ্ণুপ্রিয়া মণিপুরী: ফিলিপাইন
brezhoneg: Filipinez
bosanski: Filipini
ᨅᨔ ᨕᨘᨁᨗ: Filipina
буряад: Филиппина
català: Filipines
Chavacano de Zamboanga: Filipinas
Mìng-dĕ̤ng-ngṳ̄: Hĭ-lĭ-pĭng
нохчийн: Филиппинаш
Cebuano: Pilipinas
Chamoru: Filipinas
کوردی: فلیپین
corsu: Filippine
qırımtatarca: Filippinler
čeština: Filipíny
kaszëbsczi: Filipinë
Чӑвашла: Филиппинсем
Cymraeg: Y Philipinau
Deutsch: Philippinen
Zazaki: Fılipin
dolnoserbski: Filipiny
डोटेली: फिलिपिन्स
ދިވެހިބަސް: ފިލިޕީންސް
Ελληνικά: Φιλιππίνες
English: Philippines
Esperanto: Filipinoj
español: Filipinas
eesti: Filipiinid
euskara: Filipinak
estremeñu: Hilipinas
فارسی: فیلیپین
Võro: Filipiiniq
føroyskt: Filipsoyggjar
français: Philippines
arpetan: Felipines
Nordfriisk: Filipiinen
Frysk: Filipinen
Gagauz: Filippinner
贛語: 菲律賓
kriyòl gwiyannen: Filipin
galego: Filipinas
Avañe'ẽ: Filipina
गोंयची कोंकणी / Gõychi Konknni: फिलीपिन्स
Bahasa Hulontalo: Pilipina
ગુજરાતી: ફીલીપાઈન્સ
Hausa: Filipin
客家語/Hak-kâ-ngî: Fî-li̍t-pîn
हिन्दी: फ़िलीपीन्स
Fiji Hindi: Philippines
hrvatski: Filipini
hornjoserbsce: Filipiny
Kreyòl ayisyen: Filipin
հայերեն: Ֆիլիպիններ
interlingua: Philippinas
Bahasa Indonesia: Filipina
Interlingue: Filipines
Iñupiak: Philippines
Ilokano: Filipinas
íslenska: Filippseyjar
italiano: Filippine
日本語: フィリピン
Patois: Filipiinz
la .lojban.: pilipinas
Jawa: Pilipina
ქართული: ფილიპინები
Qaraqalpaqsha: Filippin
Taqbaylit: Filippin
Адыгэбзэ: Филипинхэр
Kabɩyɛ: Filipini
Gĩkũyũ: Philippines
қазақша: Филиппиндер
kalaallisut: Philippines
ភាសាខ្មែរ: ហ្វីលីពីន
한국어: 필리핀
къарачай-малкъар: Филиппинле
kurdî: Filîpîn
kernowek: Filipinys
Кыргызча: Филиппин
Latina: Philippinae
Lëtzebuergesch: Philippinnen
Lingua Franca Nova: Pilipinas
Limburgs: Filipiene
Ligure: Filippinn-e
lumbaart: Filipinn
lingála: Filípino
لۊری شومالی: فیلٛیپین
lietuvių: Filipinai
latviešu: Filipīnas
मैथिली: फिलिपिन्स
Basa Banyumasan: Filipina
Malagasy: Filipina
олык марий: Филиппин-влак
Minangkabau: Filipina
македонски: Филипини
монгол: Филиппин
кырык мары: Филиппинвлӓ
Bahasa Melayu: Filipina
Mirandés: Filipinas
مازِرونی: فیلیپین
Dorerin Naoero: Eben Piripin
Nāhuatl: Filipinas
Plattdüütsch: Philippinen
नेपाली: फिलिपिन्स
नेपाल भाषा: फिलिपिन्स
Nederlands: Filipijnen
norsk nynorsk: Filippinane
Novial: Filipines
Diné bizaad: Kéyah Dańlíinii
occitan: Filipinas
Livvinkarjala: Filippinat
Oromoo: Filiippiinsi
ਪੰਜਾਬੀ: ਫਿਲੀਪੀਨਜ਼
Pangasinan: Filipinas
Kapampangan: Filipinas
Papiamentu: Filipinas
Picard: Pilipines
Norfuk / Pitkern: Felapiins
polski: Filipiny
Piemontèis: Filipin-e
پنجابی: فلپائن
پښتو: فلیپین
português: Filipinas
Runa Simi: Philipinakuna
Kirundi: Filipine
română: Filipine
armãneashti: Filipinji
русский: Филиппины
русиньскый: Філіпіны
Kinyarwanda: Filipine
संस्कृतम्: कलिङ्गद्वीपः
саха тыла: Пилипиин
ᱥᱟᱱᱛᱟᱲᱤ: ᱯᱷᱤᱞᱤᱯᱟᱭᱤᱱ
sardu: Filipinas
sicilianu: Filippini
davvisámegiella: Filippiinnat
Sängö: Filipîni
srpskohrvatski / српскохрватски: Filipini
Simple English: Philippines
slovenčina: Filipíny
slovenščina: Filipini
Gagana Samoa: Filipaina
chiShona: Philippines
Soomaaliga: Filibiin
shqip: Filipinet
српски / srpski: Филипини
SiSwati: IFiliphayi
Sunda: Pilipina
svenska: Filippinerna
Kiswahili: Ufilipino
ślůnski: Filipiny
Sakizaya: Philippines
tetun: Filipinas
тоҷикӣ: Филиппин
Türkmençe: Filippinler
Tagalog: Pilipinas
Tok Pisin: Filipin
Türkçe: Filipinler
татарча/tatarça: Филипин
chiTumbuka: Philippines
удмурт: Филиппин
ئۇيغۇرچە / Uyghurche: فىلىپپىن
українська: Філіппіни
اردو: فلپائن
oʻzbekcha/ўзбекча: Filippin
vèneto: Filipine
vepsän kel’: Filippinad
Tiếng Việt: Philippines
West-Vlams: Filipynn
Volapük: Filipuäns
walon: Filipenes
Winaray: Pilipinas
Wolof: Filipiin
吴语: 菲律宾
მარგალური: ფილიპინეფი
ייִדיש: פיליפינען
Yorùbá: Filipínì
Vahcuengh: Feihlizbinh
Zeêuws: Filepijn’n
中文: 菲律宾
文言: 菲律賓
Bân-lâm-gú: Hui-li̍p-pin
粵語: 菲律賓