නිව්යෝක් නගරය
English: New York City

මෙම ලිපිය "නිව්යෝර්ක් නගරය" පිලිබඳ වේ. "නිව්යෝර්ක් ජනපදය සඳහා නිව්යෝක් බලන්න. වෙනත් භාවිත සඳහා නිව්යෝර්ක් (බහුඅරුත් විවරණය) බලන්න.

නිව්යෝර්ක් නගරය
නගරයකි
City of New York (සිටි ඔෆ් නිව්යෝර්ක්)
දක්ෂිණාවර්තව, ඉහල සිට: මිඩ්ටවුන් මෑන්හැටන් ප්‍රදේශය, ටයිම්ස් චතුරස්‍රය, ක්වින්ස්හි යුනිස්පියර්, බෲක්ලින් පාලම, වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් සමග පහල මෑන්හැටන් ප්‍රදේශය, සෙන්ට්‍රල් පාක් උද්‍යානය, එක්සත් ජාතීන්ගේ මුලස්ථානය සහ ලිබර්ටි ප්‍රතිමාව
දක්ෂිණාවර්තව, ඉහල සිට: මිඩ්ටවුන් මෑන්හැටන් ප්‍රදේශය, ටයිම්ස් චතුරස්‍රය, ක්වින්ස්හි යුනිස්පියර්, බෲක්ලින් පාලම, වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් සමග පහල මෑන්හැටන් ප්‍රදේශය, සෙන්ට්‍රල් පාක් උද්‍යානය, එක්සත් ජාතීන්ගේ මුලස්ථානය සහ ලිබර්ටි ප්‍රතිමාව
Official seal of නිව්යෝර්ක් නගරය
Seal
අපනාමය(න්):
නිව්යෝර්ක් ජනපදය තුල පිහිටීම
නිව්යෝර්ක් ජනපදය තුල පිහිටීම
Country United States of America
Stateසැකිල්ල:රටේ දත්ත New York
CountiesBronx, Kings, New York, Queens, Richmond
Historic colonies New Netherland
සැකිල්ල:Country data Kingdom of Great Britain Province of New York
Settled1624
Incorporated1898
රජය[1]
 • අධිකරණ වර්ගයMayor–Council
 • ඉහළම අධිකරණයNew York City Council
 • MayorBill de Blasio (D)
සරිය[2]
 • Total468.9 සතරැස් සැත (1,214 කිමී2)
 • භූමිය304.8 සතරැස් සැත (789 කිමී2)
 • ජලය164.1 සතරැස් සැත (425 කිමී2)
 • පුරවර13,318 සතරැස් සැත (34,490 කිමී2)
උස[3]33 ft (10 m)
ජනගහණය(2013)[5]
 • Total8,405,837[4]
 • අනුස්ථිතිය1st, U.S.
 • ඝණත්වය27,778.7/වර්ග සැත (10,725.4/කිමී2)
 • MSA19,949,502 (1st)
 • CSA23,484,225 (1st)
ජනනාමය(න්)New Yorker
වේලා කලාපEastern (EST) (UTC-5)
 • ගිම්හානය (DST)EDT (UTC-4)
ZIP code(s)100xx–104xx, 11004–05, 111xx–114xx, 116xx
දුරකථන කේතය(න්)212, 347, 646, 718, 917, 929
FIPS code36-51000
GNIS feature ID975772
geoTLDNew York City

නිව්යෝක් නගරය (හෝ නිව්යෝක්; ඉංග්‍රීසි:New York) (නිව්යෝක් ජනපදයෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා New York City ලෙසද, නිල වශයෙන් City of New York ලෙසද හැඳින්වේ.) ඇමරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය වන අතර නිව්යෝර්ක් නාගරික ප්‍රදේශයේ කේන්ද්‍රය ද වේ. නිව්යෝර්ක් නගරය ඇමරිකාවට සංක්‍රමණය වීමේ ප්‍රධාන ද්වාරය වන අතර ලොව ජනාකීර්ණම නාගරික ප්‍රදේශ වලින් එකකි. මෙම නගරය ගෝලීය නගරයකි. එමෙන්ම එය වාණිජ, මුල්‍ය, මාධ්‍ය, කලා, විලාසිතා, අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ, හා විනෝදාස්වාදය යන ක්ෂේත්‍ර වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එක්සත් ජාතින්ගේ මුලස්ථානයද පිහිටුවා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ වන නිසා එය ජාත්‍යන්තර විදේශ ප්‍රතිපත්ති සඳහා වැදගත් වන නගරයකි. නිව්යෝර්ක් නගරය ලොව වාණිජ සහ සංස්කෘතික අගනගරය ලෙසද හැදින්වේ.

ලොව විශාලම ස්වභාවික වරාය වලින් එකක් සහිත නිව්යෝර්ක් නගරය, කොට්ඨාශ පහකට බෙදා ඇති අතර, එම සෑම කොට්ඨාශයක්ම නිව්යෝර්ක් ජනපදයේ කෝරළ වේ. එම කොට්ඨාශ පහ නම්; ද බ්‍රොන්ක්ස්, බෲක්ලින්, මෑන්හැටන්, ක්වීන්ස්, සහ ස්ටේටන් අයිලන්ඩ් වේ. මේවා 1898 දී තනි නගරයක් සඳහා ඒකාබද්ධ කෙරිණි.

  1. the Mayor, New York City Office of (January 8, 2010). "Biography". New York, City of. සම්ප්‍රවේශය January 8, 2010. 
  2. 2.0 2.1 "US Gazetteer files: 2010, 2000, and 1990". United States Census Bureau. 2011-02-12. සම්ප්‍රවේශය 2011-04-23. 
  3. "US Board on Geographic Names". United States Geological Survey. 2007-10-25. සම්ප්‍රවේශය 2008-01-31. 
  4. Michael Howard Saul (March 27, 2014). "New York City Population Hits Record High". The Wall Street Journal. සම්ප්‍රවේශය March 27, 2014. 
  5. "American FactFinder". United States Census Bureau. සම්ප්‍රවේශය 2008-01-31. 
Other Languages
Afrikaans: New York
Alemannisch: New York City
aragonés: Nueva York
العربية: نيويورك
مصرى: نيويورك
asturianu: Nueva York
Aymar aru: New York
azərbaycanca: Nyu-York
تۆرکجه: نیویورک
башҡортса: Нью-Йорк
Boarisch: New York City
žemaitėška: Niojuorks
Bikol Central: Nueva York
беларуская: Нью-Ёрк
беларуская (тарашкевіца)‎: Нью-Ёрк
български: Ню Йорк
Banjar: New York
bamanankan: New York City
བོད་ཡིག: ནེའུ་ཡོར་ཀ།
brezhoneg: New York
bosanski: New York City
ᨅᨔ ᨕᨘᨁᨗ: Kuta New York
català: Nova York
Chavacano de Zamboanga: New York (ciudad)
Mìng-dĕ̤ng-ngṳ̄: Niū-iók-chê
нохчийн: Нью-Йорк
Chamoru: New York City
corsu: New York
qırımtatarca: Nyu York
čeština: New York
Чӑвашла: Нью-Йорк
Deutsch: New York City
dolnoserbski: New York City
eʋegbe: New York City
Ελληνικά: Νέα Υόρκη
emiliàn e rumagnòl: New York
English: New York City
Esperanto: Novjorko
español: Nueva York
eesti: New York
euskara: New York
estremeñu: Nueva York
فارسی: نیویورک
suomi: New York
Võro: New York
Na Vosa Vakaviti: New York City
føroyskt: New York City
français: New York
Nordfriisk: New York City
贛語: 紐約市
galego: Nova York
گیلکی: نيؤيؤرک
Avañe'ẽ: Táva Nueva York
𐌲𐌿𐍄𐌹𐍃𐌺: 𐌽𐌹𐌿 𐌹𐌰𐌿𐍂𐌺
ગુજરાતી: ન્યુ યોર્ક
客家語/Hak-kâ-ngî: New York Sṳ
עברית: ניו יורק
Fiji Hindi: New York City
hornjoserbsce: New York City
Kreyòl ayisyen: Nouyòk
magyar: New York
հայերեն: Նյու Յորք
Արեւմտահայերէն: Նիւ Եորք
interlingua: New York (citate)
Bahasa Indonesia: Kota New York
Interlingue: New York
ГӀалгӀай: Нью-Йорк
íslenska: New York-borg
italiano: New York
la .lojban.: niu,IORK. zei tcadu
Jawa: New York
ქართული: ნიუ-იორკი
Qaraqalpaqsha: Nyu York
Taqbaylit: New York
Адыгэбзэ: Нью-Йорк
Kabɩyɛ: Niyuu Yɔrɩkɩ
Gĩkũyũ: New York City
қазақша: Нью-Йорк
ភាសាខ្មែរ: ទីក្រុងញូវយ៉ក
한국어: 뉴욕
къарачай-малкъар: Нью-Йорк
kernowek: Evrek Nowydh
Кыргызча: Нью-Йорк
Lëtzebuergesch: New York City
лезги: Нью-Йорк
Limburgs: New York City
Ligure: Neuva York
lumbaart: New York
lingála: New York
لۊری شومالی: نیویورک سیتی
lietuvių: Niujorkas
latviešu: Ņujorka
Basa Banyumasan: New York
Malagasy: New York
олык марий: Нью-Йорк
македонски: Њујорк (град)
кырык мары: Нью-Йорк
Bahasa Melayu: Bandar Raya New York
Mirandés: Nuoba Iorque
မြန်မာဘာသာ: နယူးယောက်မြို့
эрзянь: Нью-Йорк ош
مازِرونی: نیویورک
Dorerin Naoero: New York
Napulitano: Nova York
Plattdüütsch: New York
Nedersaksies: Niej-York
नेपाल भाषा: न्यु यर्क नगर
Nederlands: New York (stad)
norsk nynorsk: New York by
norsk: New York
Novial: Novi York
Nouormand: Nouvieau York
Sesotho sa Leboa: New York City
Chi-Chewa: New York City
occitan: Nòva York
Livvinkarjala: New York
Ирон: Нью-Йорк
Kapampangan: New York Lakanbalen
Papiamentu: New York City
Pälzisch: New York City
Norfuk / Pitkern: Nyuu York
polski: Nowy Jork
Piemontèis: New York
پښتو: نیویورک
português: Nova Iorque
Runa Simi: New York
rumantsch: New York
romani čhib: New York City
armãneashti: New York
tarandíne: Nuève York
русский: Нью-Йорк
русиньскый: Ню Йорк (місто)
संस्कृतम्: न्‍यू यॉर्क्
саха тыла: Нью Йорк
ᱥᱟᱱᱛᱟᱲᱤ: ᱱᱤᱣ ᱭᱚᱨᱠ
sicilianu: Nova York
srpskohrvatski / српскохрватски: New York
Simple English: New York City
slovenčina: New York (mesto)
slovenščina: New York
Gagana Samoa: Niu Ioka
Soomaaliga: New York
српски / srpski: Њујорк
Sranantongo: New York City
Seeltersk: New York
svenska: New York
Kiswahili: New York
ślůnski: Nowy Jork
తెలుగు: న్యూయార్క్
тоҷикӣ: Ню-Йорк
Türkmençe: Nýu-Ýork şäheri
Tok Pisin: Niu Yok Siti
Türkçe: New York
татарча/tatarça: Нью-Йорк
reo tahiti: New York
удмурт: Нью-Йорк
ئۇيغۇرچە / Uyghurche: Nyu York Shehiri
українська: Нью-Йорк
oʻzbekcha/ўзбекча: New York (shahar)
vèneto: New York
vepsän kel’: Nju Jork
Tiếng Việt: Thành phố New York
Volapük: New York (zif)
吴语: 纽约市
მარგალური: ნიუ-იორკი
Yorùbá: New York
Vahcuengh: Niujyoz
Zeêuws: New York City
中文: 纽约
文言: 紐約市
Bân-lâm-gú: New York Chhī
粵語: 紐約