ටජිකිස්තානය

ටජිකිස්ථාන් ජනරජය
Ҷумҳурии Тоҷикистон (ටජික්)
Республика Таджикистан (රුසියන්)
Republic of Tajikistan
ජාතික ගීය: Суруди Миллии Тоҷикистон
සුරුඩි මිල්ලි
Our beloved country (අපගේ සදාදරණිය රට)

අගනුවර
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) ටජික් (පර්සියන්)[1]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් රුසියන්[2]
ජනවාර්ගික කණ්ඩායම් (2000)
  • 79.9% ටජික්
  • 15.3% උස්බෙක්
  • 1.1% රුසියන්
  • 2.6% වෙනත්
[3]
ජාති නාමය Tajikistani[4]
රජය Dominant-party semi-presidential republic
 -  ජනාධිපති Emomalii Rahmon
 -  අගමැති Kokhir Rasulzoda
ව්‍යවස්ථාදායකය Supreme Assembly
 -  උත්තර මන්ත්‍රී මණ්ඩලය National Assembly
 -  පහළ මන්ත්‍රී මණ්ඩලය Assembly of Representatives
Independence from the Soviet Union
 -  Declared 9 සැප්තැම්බර් 1991 
 -  Completed 25 දෙසැම්බර් 1991 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 143,100 කිමී2 (98th)
55,251 සතරැස් සැත 
 -  ජලය (%) 1.8
ජනගහණය
 -  2015 ඇස්තමේන්තුව 8,610,000[5] (98th)
 -  2010 ජන සංගණනය 7 564 500 
 -  ඝණත්වය 48.6/කිමී2 (155වන)
125.8/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2011 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $17.555 billion[6] (128වන)
 -  ඒක පුද්ගල $2,247[6] 
දදේනි (නාමික) 2013 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $8.572 බිලියන[6] (136th)
 -  ඒක පුද්ගල $1,041[6] 
Gini (2004)33.59
මධ්‍යම
මාසද (2013)0.607[7]
මධ්‍යම · 133rd
ව්‍යවහාර මුදල සොමෝනි (TJS)
වේලා කලාපය TJT (UTC+5)
රිය පදවන්නේ දකුණ
අන්තර්ජාල TLD .tj
ඇමතුම් කේතය +992

ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත‍්තේ 'වඛාන්' (Wakhan) නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, පර්සියන් බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. 20 වැනි සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජ‍වාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.

නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය.

  1. Constitution of the Republic of Tajikistan, 6 November 1994, Article 2.
  2. "В Таджикистане русскому языку вернули прежний статус". Lenta.ru. සම්ප්‍රවේශය 13 September 2013. 
  3. "People and Society". Cia World Factbook. CIA. සම්ප්‍රවේශය 18 May 2014. 
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;CIAPeople නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. De Wulf, Martin. "Population Pyramid". http://populationpyramid.net/tajikistan/2015/.  External link in |website= (help);
  6. 6.0 6.1 6.2 6.3 "Tajikistan profile at". International Monetary Fund website. සම්ප්‍රවේශය 22 April 2012. 
  7. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014. 
Other Languages
Acèh: Tajikistan
адыгабзэ: Таджикистан
Afrikaans: Tadjikistan
Alemannisch: Tadschikistan
አማርኛ: ታጂኪስታን
aragonés: Tachiquistán
Ænglisc: Tacgicastan
العربية: طاجيكستان
ܐܪܡܝܐ: ܛܐܓܝܩܣܛܐܢ
অসমীয়া: তাজিকিস্তান
asturianu: Taxiquistán
Aymar aru: Tayiksuyu
azərbaycanca: Tacikistan
تۆرکجه: تاجیکیستان
башҡортса: Тажикстан
Boarisch: Tadschikistan
žemaitėška: Tadžikistans
Bikol Central: Tayikistan
беларуская: Таджыкістан
беларуская (тарашкевіца)‎: Таджыкістан
български: Таджикистан
भोजपुरी: ताजिकिस्तान
বিষ্ণুপ্রিয়া মণিপুরী: তাজিকিস্তান
brezhoneg: Tadjikistan
bosanski: Tadžikistan
ᨅᨔ ᨕᨘᨁᨗ: Tajikistan
català: Tadjikistan
Chavacano de Zamboanga: Tayikistan
Mìng-dĕ̤ng-ngṳ̄: Tajikistan
нохчийн: Таджикистан
Cebuano: Tayikistan
کوردی: تاجیکستان
qırımtatarca: Tacikistan
čeština: Tádžikistán
kaszëbsczi: Tadżikistan
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Таджикистанъ
Чӑвашла: Таджикистан
Cymraeg: Tajicistan
Deutsch: Tadschikistan
Zazaki: Tacikıstan
dolnoserbski: Tadźikistan
ދިވެހިބަސް: ތަޖިކިސްތާން
eʋegbe: Tajikistan
Ελληνικά: Τατζικιστάν
English: Tajikistan
Esperanto: Taĝikio
español: Tayikistán
euskara: Tajikistan
estremeñu: Tayiquistán
فارسی: تاجیکستان
føroyskt: Tadsjikistan
français: Tadjikistan
Nordfriisk: Tadjikistaan
Gagauz: Tacikistan
Gàidhlig: Taidigeastàn
galego: Taxiquistán
Avañe'ẽ: Tajikitã
गोंयची कोंकणी / Gõychi Konknni: ताजिकिस्तान
ગુજરાતી: તાજિકિસ્તાન
Hausa: Tajikistan
客家語/Hak-kâ-ngî: Tajikistan
עברית: טג'יקיסטן
Fiji Hindi: Tajikistan
hrvatski: Tadžikistan
hornjoserbsce: Tadźikistan
Kreyòl ayisyen: Tadjikistan
հայերեն: Տաջիկստան
interlingua: Tajikistan
Bahasa Indonesia: Tajikistan
Interlingue: Tadjikistan
Ilokano: Tayikistan
íslenska: Tadsikistan
italiano: Tagikistan
Patois: Tajikistan
Basa Jawa: Tajikistan
ქართული: ტაჯიკეთი
Qaraqalpaqsha: Ta'jikistan
Taqbaylit: Ṭajikstan
Адыгэбзэ: Таджыкыстэн
Kabɩyɛ: Tajikistanii
Kongo: Tajikistan
Gĩkũyũ: Tajikistan
қазақша: Тәжікстан
ភាសាខ្មែរ: តាជីគីស្ថាន
한국어: 타지키스탄
Перем Коми: Таджикистан
kurdî: Tacîkistan
kernowek: Pow Tajik
Кыргызча: Тажикстан
Ladino: Tadjikistan
Lëtzebuergesch: Tadjikistan
Lingua Franca Nova: Tadjicistan
Limburgs: Tadzjikistan
Ligure: Tajikistan
lumbaart: Tagikistan
lingála: Tazikistáni
لۊری شومالی: تاجیکستان
lietuvių: Tadžikija
latviešu: Tadžikistāna
мокшень: Таджикистан
олык марий: Таджикистан
Baso Minangkabau: Tajikistan
македонски: Таџикистан
монгол: Тажик улс
Bahasa Melayu: Tajikistan
مازِرونی: تاجیکستان
Dorerin Naoero: Tadjikitan
Nāhuatl: Tayiquistan
Plattdüütsch: Tadschikistan
नेपाल भाषा: ताजिकिस्तान
Nederlands: Tadzjikistan
norsk nynorsk: Tadsjikistan
Novial: Tajikistan
occitan: Tatgiquistan
Livvinkarjala: Tadžikistuanu
ਪੰਜਾਬੀ: ਤਾਜਿਕਸਤਾਨ
Kapampangan: Tajikistan
Papiamentu: Tajikistan
Norfuk / Pitkern: Tajikistaan
polski: Tadżykistan
Piemontèis: Tagikistan
پنجابی: تاجکستان
português: Tajiquistão
Runa Simi: Tayiksuyu
română: Tadjikistan
русский: Таджикистан
русиньскый: Таджікістан
Kinyarwanda: Tajikisitani
संस्कृतम्: ताजिकिस्थान
саха тыла: Тадьикистаан
sardu: Tagikistan
sicilianu: Tagikistan
Scots: Tajikistan
davvisámegiella: Tažikistan
srpskohrvatski / српскохрватски: Tadžikistan
Simple English: Tajikistan
slovenčina: Tadžikistan
slovenščina: Tadžikistan
Gagana Samoa: Tajikistan
chiShona: Tajikistan
Soomaaliga: Tadsjikistan
српски / srpski: Таџикистан
SiSwati: IThajiki
Basa Sunda: Tajikistan
svenska: Tadzjikistan
Kiswahili: Tajikistan
ślůnski: Tadżykistůn
тоҷикӣ: Тоҷикистон
Türkmençe: Täjigistan
Tagalog: Tajikistan
Türkçe: Tacikistan
татарча/tatarça: Таҗикстан
chiTumbuka: Tajikistan
ئۇيغۇرچە / Uyghurche: تاجىكىستان
українська: Таджикистан
oʻzbekcha/ўзбекча: Tojikiston
vepsän kel’: Tadžikistan
Tiếng Việt: Tajikistan
West-Vlams: Tadzjikistan
Volapük: Tacikistän
Winaray: Tayikistan
მარგალური: ტაჯიკეთი
Yorùbá: Tajikistan
Vahcuengh: Tajikistan
Zeêuws: Tadzjikistan
文言: 塔吉克
Bân-lâm-gú: Tajikistan
粵語: 塔吉克