චේම්බර් සංගීතය

චේම්බර් සංගීතය ශාස්ත්‍රිය සංගීතයේ වැදගත් අංශයකි. නමුත් මෙහිදි සංගීත නිර්මාණය කරනු යේ සුළු වාදක භාණ්ඩ ප්‍රමාණයකටය. මෙම ක්‍රමයේදි එක් සංගීත ඛණ්ඩයක් එක් කර්මපක ලෙස නිර්මාණකයන් කිහිපදෙනෙකු අතනි මුළු සංගීත නිර්මාණය සිදු කෙරෙයි. "චෙම්බර්" යන පදයෙන් අදහස් කරනුයේ මෙම සංගීත නිර්මාණ ඉතා කුඩා ඉඩක ඇසිමට‍හෝ වාදනය කිරිමට සළස්වන බවයි.

පුරාණ කාලයේදි වේම්බර් සංගීතය වැඩි වශයෙන් භාවිත වුයේ ආධුනික නිර්මාණකරුවන් අතරය. අද වන විට එය ප්‍රසංග වේදිකායව දක්වා ව්‍යාප්ත විය ඇති අතර අනෙකුත් සංගීත ශෛලින් මෙන්ම එයටම ආවේනික ලක්ෂණ වලින් සමන්විත වේ.

Other Languages
Alemannisch: Kammermusik
български: Камерна музика
čeština: Komorní hudba
Чӑвашла: Камера кĕвви
Deutsch: Kammermusik
English: Chamber music
Esperanto: Ĉambra muziko
hrvatski: Komorna glazba
magyar: Kamarazene
Bahasa Indonesia: Musik kamar
íslenska: Kammertónlist
日本語: 室内楽
한국어: 실내악
Limburgs: Kamermeziek
lietuvių: Kamerinė muzika
latviešu: Kamermūzika
македонски: Камерна музика
Nederlands: Kamermuziek
norsk nynorsk: Kammermusikk
português: Música de câmara
srpskohrvatski / српскохрватски: Kamerna muzika
Simple English: Chamber music
slovenčina: Komorná hudba
slovenščina: Komorna glasba
српски / srpski: Камерна музика
svenska: Kammarmusik
українська: Камерна музика
Tiếng Việt: Nhạc thính phòng
中文: 室内乐
粵語: 室樂