කැමරා

නූතන තනි කාච Reflex කැමරාවක්
මෙහි වමේ සිට දකුණට පිළිවෙලින් Agfa පෙට්ටි කැමරාවක්. පොලොරොයිඩ් බිම් කැමරාවක් සහ Yashica 35mm SLR කැමරාවක් යනාදිය මෙහි දැක්වේ.


කැමරාවක් යනු ප්‍රතිබිම්බ ප්‍රතිග්‍රහණය සඳහා භාවිත වන උපාංගයක් වන අතර, එමගින් නිශ්චල ඡායාරූප හෝ චලනයක් දැක්වෙන ඡායාරූප අනුක්‍රමයක් (චිත්‍රපටයක හෝ වීඩියෝ පටයක්) ප්‍රතිග්‍රහණය කළ හැක. කැමරාව සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන camera obscura නම් ලතින් පදයෙන් නිර්මාණය වූවක් වන අතර එහි අරුත 'අඳුරු කුටිය' යන්නයි. මෙය ප්‍රතිබිම්භ ප්‍රක්ෂේපණය සඳහා තත්කාලීන ප්‍රතිබිම්භක පද්ධතියක් ලෙස සම්පූර්ණ කාමරයක් භාවිත වූ මුල් කාලීන ක්‍රමවේදයක් හැඳින්වීම සඳහා භාවිත වූ පදයකි. නූතන කැමරාව මෙම camera obscura ඇසුරෙන් නිර්මාණය වී ඇත.

කැමරාවක් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් කොටසට අදාල ආලෝකය හෝ එහි වෙනත් කොටසකට අයත් ආලෝකය සමග ක්‍රියාත්මක වන එකක් විය හැක. සාමාන්‍යයෙන් කැමරාවක් සමන්විත වනුයේ එක් කෙළවරක ආලෝකය ඇතුල් වීම සඳහා කුඩා විවරයකින් යුත් ආවරණය වූ කුහරමය කොටසක් සහ විවරයෙන් ඇතුල් වන ආලෝකය පටිගත කිරීම හෝ නැරඹීම සඳහා සකස් කළ ප්‍රතිග්‍රාහක මතුපිටකිනි. බොහෝ කැමරාවල විවරයට ඉදිරියෙන් කාචයක් ස්ථානගත කොට තිබෙන අතර එමගින් ඇතුල් වන ආලෝකය එක් රැස් කර අදාල සම්පූර්ණ ප්‍රතිබිම්භය හෝ ඉන් කොටසක් පටිගත කෙරෙන පෘෂ්ඨය මතට නාභිගත කෙරේ. විවරයේ ප්‍රමාණය බොහෝ විට ප්‍රාචීර යාන්ත්‍රණයකින් පාලනය කෙරෙන නමුත් ඇතැම් කැමරාවල විවරයේ ප්‍රමාණය වෙනස් කළ නොහැක.

Other Languages
Afrikaans: Kamera
Ænglisc: Sīensearu
azərbaycanca: Fotoaparat
Boarisch: Kamera
беларуская: Фотаапарат
беларуская (тарашкевіца)‎: Фотаапарат
български: Фотоапарат
भोजपुरी: कैमरा
བོད་ཡིག: པར་ཆས།
Mìng-dĕ̤ng-ngṳ̄: Kiák-sióng-gĭ
کوردی: کامێرا
čeština: Fotoaparát
Cymraeg: Camera
Deutsch: Fotoapparat
English: Camera
Esperanto: Fotilo
euskara: Kamera
Gaeilge: Ceamara
贛語: 相機
客家語/Hak-kâ-ngî: Hip-siông-kî
עברית: מצלמה
हिन्दी: कैमरा
hrvatski: Fotoaparat
interlingua: Camera photographic
Bahasa Indonesia: Kamera
Ido: Kamero
íslenska: Myndavél
italiano: Fotocamera
日本語: カメラ
Basa Jawa: Kodhak
қазақша: Фотоаппарат
ភាសាខ្មែរ: កាមេរ៉ា
한국어: 사진기
कॉशुर / کٲشُر: کیمرا
kurdî: Wênekêş
Lëtzebuergesch: Fotoapparat
Lingua Franca Nova: Camera
Limburgs: Fotocamera
lietuvių: Fotoaparatas
latviešu: Fotoaparāts
Malagasy: Fakan-tsary
македонски: Камера
മലയാളം: ഛായാഗ്രാഹി
मराठी: कॅमेरा
Bahasa Melayu: Kamera
မြန်မာဘာသာ: ကင်မရာ
नेपाली: क्यामरा
Nederlands: Fotocamera
norsk nynorsk: Fotoapparat
norsk: Kamera
Sesotho sa Leboa: Khamêra
ଓଡ଼ିଆ: କ୍ୟାମେରା
ਪੰਜਾਬੀ: ਕੈਮਰਾ
پښتو: انځورۍ
português: Câmera
Runa Simi: Rikch'a hap'ina
русский: Фотоаппарат
ᱥᱟᱱᱛᱟᱲᱤ: ᱠᱮᱢᱨᱟ
Scots: Camera
srpskohrvatski / српскохрватски: Foto-aparat
Simple English: Camera
slovenščina: Fotoaparat
Soomaaliga: Sawirqaado
српски / srpski: Фото-апарат
Basa Sunda: Kaméra
svenska: Kamera
Kiswahili: Kamera
తెలుగు: కెమెరా
Tagalog: Kamera
тыва дыл: Фотоаппарат
українська: Фотокамера
oʻzbekcha/ўзбекча: Fotoapparat
vepsän kel’: Fotoapparat
Tiếng Việt: Máy ảnh
Winaray: Kamera
მარგალური: ფოტოაპარატი
ייִדיש: קאמערע
中文: 照相機
Bân-lâm-gú: Hip-siòng-ki
粵語: 相機